meta content='text/html; charset=UTF-8' http-equiv='Content-Type'/> forex sinhala practical blog

Pages

From
Till 1524
Sell
2 hours 22 minutes ago
Sell at
Take profit* at
Stop loss at
foxyform











  අපගෙන් විමසන්න

       E-mail කරන්න
dsiriwardanadr@gmail.com

අමතන්න නැතිනම් SMS කරන්න

        071-726-42-79

මෙතන ක්ලික් කර ඔබගේ ගැටළුව
යොමු කරන්න












                                ආයුබෝවන්

අප විසින් සපයන සිග්නල් වලින් Trade කිරීමේදී කිසිදු හේතුවක් නිසා හෝ සපයන සිග්නල් වලට අමතරව ඔබ යොදන Order වල වගකීම අප භාරගනු නොලැබේ  Forex වලින් සාර්ථක ලෙස ආදායමක් ලැබීම සදහා හොද ඉවසීමකින් යුතුව
Trade කල යුතුය සමහරු  Forex වලින් අසීමිත ලෙස මුදල් උපයන්න පුළුවන්  කිවුවට එහෙම කරන්න බෑ එහෙම කරන්න පුළුවන් ඒත් සාර්ථක නෑ ටික දවසයි අප විසින් සපයන සිග්නල් වලින් ඔබ දිගටම Trade කල හොත් ඔබට සාර්ථකත්වය කරා ලගාවීමට පුළුවන
ඔබේ ගිනුමේ තිබෙන ශේශය අනුව අප ඔබට සපයන Pips ප්‍රමානය

80$    සිට 100$      - pips  300 - 700 අතර
100$   සිට 300$     - pips  600 - 1200 ,,
300$   සිට 500$     - pips 800  -1500  ,,
500$   සිට 1000$   -pips 3000 - 5000 ,,
මෙම ප්‍රමානයට වඩා Forex වලින් ලාබ හොයන්න යනවනම් Forex කිරීම නවත්තන එක හොදයි මොකද එහෙම හොයන්න යනවනම් ඒක සාර්ථක නෑ අප සිග්නල් ක්‍රම දෙකකට සපයනව පහත බලන්න
පලමු ක්‍රමය
මෙම ක්‍රමයේදී දිනපතා සිග්නල් සපයනු ලබනව සිග්නල් සපයනු  ලබන වෙලාවක් සදහන් කරන්න බෑ දවසේ ඕනෑම වෙලාවක වෙන්න පුළුවන් සමහර විට රාත්‍රී 12න් පසුව උනත් පුළුවන් මෙම සිග්නල් ක්‍රමය ඔබ භවිථා කරනවනම් සපයනු ලබන සෑම සිග්නල් එකකටම   Order‍ යෙදිය යුතුය දෙනු ලබන එක සිග්නල් එකක් ලොස් උනා කියල ඊලගට දෙනු ලබන සිග්නල් එකට Order‍ එකක් නොයොද‍ා නොසිටිය යුතුය නොයොදා සිටිය හොත් මාසෙට සපයනු ලබන සිග්නල් ප්‍රමානය කවර් කර ගත නොහැකි විය හැක


Order‍ එකක් යොදන ආකාරය

   UDS/JPY

From: 06:45 (+05:30)
Till   : 10:45  (+05:30)

Sell          :101.51

Stop Loss :101.81

Take Profit:101.26

Published   2014-05-20  AM 06:50
ඉහත සදහන් ආකාරයෙන් සිග්නල් එකක් සැපයුව හොත් ඔබ
Sell Order එකක් UDS/JPY මුදල් කාන්ඩය 101.51ට පැමිනි පසු යෙදිය යුතුය දීල තියෙන take profit , stop loss ඒ ආකාරයෙන්ම යෙදිය යුතුය යොදපු order සැපයු කාල පරාසය ඇතුලත take profit එක වෙත ලගා නොවුන හොත් සැපයු කාලපරාසය අවසානයට පැමිනි පසු close කර ගත යුතුය
දෙවැනි ක්‍රමය
මෙම ක්‍රමයෙදී මාසෙට සිග්නල් 2 සිට 5 දක්වා සපයනව එක සිල්නල් එකකින් pips 100 සිට 350 දක්වා කවර් වෙනව සිල්නල් ඊමේල් ලිපිනයට සපයනව දුරකථනයටත් දැනුම් දෙනව පරිගනකය අසලට වෙලාම ඉන්න අවශ්‍ය නෑ 

Order‍ එකක් යොදන ආකාරය
     USD/CHF

From:  2014-04-04 AM 00:00 (+05:30)
Till   :  2014-04-11  AM 00:00 (+05:30)
Sell          :0.8933
ඉහත අකාරයෙන් සිග්නල් එකක් සැපයුව හොත් USD/CHF මුදල් කාන්ඩය 0.8933 පැමිනි පසු Sell order එකක් යෙදිය යුතුය දීල  තියෙන take profit , stop loss ඒ ආකාරයෙන්ම යෙදිය යුතුය යොදපු order සැපයු කාල පරාසය ඇතුලත take profit එක වෙත ලගා නොවුන හොත් සැපයු කාලපරාසය අවසානයට පැමිනි පසු closeකර ගත යුතුය order එක profit වීමට දින ගානක් ගතවේ නමුත් මෙම ක්‍රමය  සාර්ථකයි සහ පහසුයි ඔබ trade කිරීමට කැමති ක්‍රමය දැනුම් දෙන්න
ගිනුමේ ශේශය අනුව දැමිය යුතු lot size එක සහ order ප්‍රමාණය100$  ---- 0.01     වරකට order  1
200$  ---- 0.01     වරකට order  2
300$  ---- 0.01     වරකට order  3400$  ---- 0.01     වරකට order  4500$  ---- 0.01     වරකට order  5600$  ---- 0.01     වරකට order  6
700$  ---- 0.01     වරකට order  7800$  ---- 0.01     වරකට order  8900$  ---- 0.01     වරකට order  9
1000$  ---- 0.01     වරකට order  10

ඔබට ජය!